Not sure which suburb but the prices are not high for "around Perth". So pretty much in the city. Title may have been just to attract viewers. Perth income is higher in comparison, so the prices will reflect this
Yeah, exactly, but I think New York is the most expensive place in the world for penthouses. I live in England, but our houses are fair when compared to Canada, but they are smaller than an average American or Canadian house.
හරිම සතුටුයි පුතේ ලස්සනට ජීවත් වෙන ඔයාලාවගේ අපේ දරුවන්ගෙත් ඉදිරියේ ජීවිතත් ලස්සන වේවා
සමහර ඉරිසියා කාර කුහක මිනිස්සුන්ගේ කමෙන්ට්ස් දැක්කම පුදුම හිතෙනවා. අනුන්ගේ දියුණුවක් බලන්න බැරි කුහක මිනිස්සු. මම ගොඩක් ආදරය කරන පව්ලක්. ඔයාල දවසින් දවස දියුණු වෙන් දියුණු වට පත් වෙන්න ඕන. බුදු සරණයි හැමෝටම ❤❤❤
එහෙ ගෙවල් ලස්සනයි. සුදා අයිය ඔයාගෙ පවුලම ගොඩක් ලස්සන පවුලක්. හැමදාහ සතුටෙන් ඉන්න ලැබෙන්න ඔනා ඔයාලට අපි ජර්මනියෙ ඔයාලගෙ වැඩසටහන් බලනවා❤❤❤❤
මේ මනුස්සයට ඉරිසියා කරන්ඩ එපා එයාගෙ දරු පවුල ලස්සනට ජීවත් වෙනවා ආඩම්බරයි සුදා සමහර කමෙන්ට් බැලුවම කලකිරෙනවා පට්ට කුහක පොහොට්ටු කාරයෝ තමයි මේ විදියට චෝදනා කරන්නෙ අපිට නම් හරි සතුටුයි මේ දරු පවුල ගැන අනුන්ගෙ දියුනුව බලල සතුටු වෙන්ඩත් හොද හදවතක් තියෙන්ඩ ඕනෙ ජයවේවා සියලු දෙනාට ජේසු පිහිටයි
@@sheelaalfred5267 eminihage kuhaka kama...........,
Aneda kiyanne
Ane hariyanna ona mey daruwo eyalage uthsahayen jeewath wena shakthimath dhahiryamath nihathamani daruwan thun denek hariyanna ona ❤ jayawewa budu saranai
හරිම ලස්සනයි අයියේ
තව වීඩියෝ ටිකක් කරමු...ගාන cover
Not sure which suburb but the prices are not high for "around Perth". So pretty much in the city. Title may have been just to attract viewers. Perth income is higher in comparison, so the prices will reflect this
මේ චනල් එකත් හරි නේද .❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
Anthima ge lassanai
අපේරටේ ලස්සන ගෙවල් තියේ
ලස්සන පවුලක්. ❤ තෙරුවන් saranai 🙏🙏🙏
Hi sudas family beautiful video I really like yo videos that u show in srlanka keep it up suda god ble😢 u all❤
Meheth gewal hari ganan suda aiye man enne Dubai budu saranai lassana family ekak
කොහොමත් ඕස්ට්‍රේලියා වල ගෙවල් ගනන් සුදා මල්ලි .අපේ අක්කා ඉන්නෙ සිඩ්නි වල එයා ගෙයක් ගත්තා ඒවා ගිනි ගනන් .සිඩ්නි වල හැමදේම ගනන් .
සුපිරි 👌💪🙋♀️
රටක් හදන්න දගලන්නෙහ් මෙයාගෙ ලමයි රට 😂😂😂😂 අපේ මිනිස්සු මෙවට අහු වෙනවා ඉතින් 😂
Minisunta iirisiya nokara oyalath uthsahayen nagitinna balanna pirimi visheshayen🙏
Jaya wewa
සුදා ලන්කාවෙ උගත් දරුවන්ට ඔය රටට එන්න ලේසි ක්‍රම කියා දෙන්න ඔබට ජය
Get a student visa. After graduation, you can apply for PR.
Australia වේ university එකක ඉගෙන ගන්න .ඊට පස්සේ තමන් කරන job එක අනුව පුරවැසි භාවයා හම්බ් වෙනවා .
Nice Video. Love you all ❤
ලංකාවේ තියෙන සාමාන්‍ය ගෙවලුත් මීට වැඩිය ලස්සනයි කියලා මට හිතෙනවා. කුකුල් කූඩු වගේ.
ඔන්න ඔහොමයි perth වල ගේවල් බැලුවේ
Nipunita hodai e Ratee kenak benda nisa🎉🎉🎉🎉🎉 eyata aithiyak athinee
Niyamai ayye …❤Budusarani
Ai geye? Dan lankawa hodai ne. Enna lankawata awella mehen ganna
බුදු සරනයි
Vancouver and Toronto Canada have the most expensive real estate market in tbe world
Yeah, exactly, but I think New York is the most expensive place in the world for penthouses. I live in England, but our houses are fair when compared to Canada, but they are smaller than an average American or Canadian house.
NGO walin garapu salli walin gannawa aththe
අනිවාර්යයෙන්
හොඳට හොයල බලල කියන එකක් කියන්න
මිනිස්සුන්ට නිකන් කටට ආ පලියට කතා හදන්න එපා .
Mama first❤❤❤❤❤
මගෙ දුව ඉන්න්වා සිටිඑකෙ සතියට $480/= කාමර 2 කිචන් වොස් රෝම් සමග වාහන පාකින් සියලු සුපර් මකට් අත ලග.
අම්මටසිරි සුදු අයියේ මේකේ කමෙන්ට් සෙක්ශන් එක වහල්ලු හාලානේ😂😂.මට නම් හිතෙන්නේ සීයාගේ සෙට් එක වගේ.උන්ගේ සීයට කජු නැතුව බැරි නිසා වහල්ලු ටික ෆෝම් කරලා එවලා වගේ.සුදු අයියේ ඊයේ සටන වැඩසටහනට අනුර ආවා.ඒ ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා හොඳද ❤❤❤
😂😂😂😂😂😂
ඇත්තටම ඕවා නෙවෙයි රටවල් ලංකාව තරම් පිස්සු හැදෙන රටවල් මේ
ලොකේ නැ බන් අපි ගිය එක රටක්වත් අපේ රටට ගහන්න රටක් නැ
අපට පාන්ද
අපෙ රටේ උන්ගෙ ජානවලම කුහක කම, ඉරිසියාව අනිත් උන්ව කෙටවීම, කේලම් කීම වගේදේවල් ජාන වලින්ම එන දේවල් ලංකාවට ආවේනික වෙන, ලංකාව ඇතුලේ තියෙන සක්කිලි ජාන ලංකාවෙන් ඉවත් වෙනකම් අපේ රට හදාගන්න ලොකු මහන්සියක් ගන්න වෙනවා අපිට
ggodak gewal space madi wage
Rata parayanta ugas karala gewal hoyanawa awajaathakaya
Oya rent ekata gannada nathnm salli dila sthirawa gannada
Thawa gewal🎉 deyak ganna munta palila marenna
Rajanganayagen kiyakwath illa ganna balanna,boru pade natuwa
පුතා කෙට්ටු වෙලා. ❤
Kannatikak
Gihindipankoo
Paw
Oagollo onna house ekkerter gahsnna house ekkek naha
Last home 🌷
මෙහෙට වැඩියෙ ලාබයි
Meya Kate ekkne dannawanam balanne ne
❤🎉
ඉතින් අපිට පාන් ද?
ඉරිසියා හිතුනද
නියමයි.අපිට ඉතිං පාන්
සහෝදරයා මම අවුරුදු ගානක් යුරෝපයේ විවිද රටවල් වල හිටිය.මම Aussy nd USA වල අවුරුදු ගානක් මගේ රැකියා වැඩ එක්ක.කවුරුත් පෙන්නන මවන ලෝක ඕවගෙ නෑ ඇත්තටම.quality of life කියන එක පමනයි.ඒකත් රට අනුව වෙනස් වෙනව.ආසියාතික අපේ මිනිස්සු සද කට්ටක් කන්නෙ.
@@Ravi56774අනිවාර්යයෙන් ඉරිසියාව. අනුන්ගේ වීඩියෝ අස්සට ඇවිත් අපිට පාන් ද කියල අහනවා. වීඩියෝ වලට අකමැති නම් නොබල ඉන්න පුලුවන් .
@@nayomijayawardana3706 මේ වගෙ හෙන්චප්පුවෙකුට ඉරිසියා කරලා මුගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද? තමුනුත් අනුන්ගෙ රෙද්ද අස්සවල් වලටනෙ ඕයි කඩා පාත් වෙලා කමෙන්ට්ස් දාන්නේ... වැඩක් බලන් පාඩුවෙ ඉන්නවකො...
Kuhaka thirisannu ape rata winasa karanna dagalapu toilet katak minissunta apahasa karana
❤❤❤
සුදා ලංකාවේ ඔහොම ගෙවල් වල මිල අහල වැඩියි කියල කියන ගමන් දේශපාලකයන්ට බනියි උන් නිසා ඔහොම වුනේ කියල. Australia වල මිල වැඩි වුණහම supply and demand, inflation, recession, cost of labor වගේ ඒවා කියයි. ලංකාවේ එහෙම නැහැ ඔක්කොම දේශපාලකයෝ නිසා වෙන්නේ. ඒකත් හැබැයි ලේසි explanation එකක්!
❤
මූ නං ජාත්‍යන්තරේටත් සාපයක්🤌
❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉
බුදු සරණයි දීර්ගායු වෙවා
ඇත්තටම සතුටුයි
Duwa maru badda😂😂😂
😂 සදාද පුතාට ගේ අරන් දුන්නේ යූ ටුයුබ් සල්ලි වලින් නම් අපිටත් පට්ට ආඩම්බරයක් ..අපිත් ඔයාගේ වීඩියෝ බලපු නිසා 😊😂👍
මුලින්ම ගිය ගේ හොදයි නේද .ඒක ගන්න .
Sudha ubata kello dennek innawane gewal dekak aran thiyagaththanam hodhai daawaddata denna me gamanma.Kollata deepan maha gedera😂
Show off ,
❤❤🇱🇰🇱🇰
nasarani puthek wage
මෙහෙ ගිනිතියලා එහෙ ආතල් ගන්න වේසිගෙ පුතා
උගේ ලමයි එහේ තියාගෙන මෙහේ රට ගිනි තියෙනවා😅😅
😂😂😂😂😂😂
සුදා අයියේ, මේ ව්ගේ කුහකයෝ අපේ රටේ ඉන්නකම් අපිටවත් අපේ අනාගතය හදාගන්න බෑ. මහ සක්ක්ලි ජාතියක් මුං. මුංගෙ ජාන වලින්ම එන කුහක කම මුංගේ ඇගේ තියෙන්නෙ.
මනුස්සයෙක් සැප විදින එක දිහා සතුටෙන් බලන්න බැරි, දියුනුව දිහා සතුටෙන් බලන්න බැරි කුහක ජාතියෙ මිනිස්සු තාම ලංකාවෙ ඉන්නවා.
@@ලපයා ඒක තමයි ඌ කරන්නෙ.. යූ ටියුබ් එකේ මොනවා හරි මගුලක් දාලා සල්ලි ගන්නවා
කුහක පරයින්ට ලෝකය තේරුම් ගන්න නම් සුවාසෙ අදින කල්ම අපා දුක් විදින්න ඕනෙ. තමන්ගේ රටත් දියුණු කරගෙන සැප විදින්න දන්නෙ නැති කුහකයෝ.
Dowager real estate marketing galata mokada une.lankawe ewata redda ussan kagahanawa wge Australia walath kahagannako
💩💩💩💩💩😂😂
Ponna houthak
This guy is mentally sick
There are multimillion doller rich srilankan in Australia. They never do this kind of pada sow
ඇත්තටම ඕවා නෙවෙයි රටවල් ලංකාව තරම් පිස්සු හැදෙන රටවල් මේ
ලොකේ නැ බන් අපි ගිය එක රටක්වත් අපේ රටට ගහන්න රටක් නැ
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤